ජූලි මාසයේ ලක්ෂ 10ක උපරිම සීමාවකට යටත්ව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා අමතර 3%ක බැංකු පොලියක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා 2025 අයවැය මඟින් රුපියල් මිලියන 15,000 ක මුදලක් වෙන් කර තිබුණි.
