Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

බිත්තර මිලෙහි සැලකිය යුතු පහත වැටීමක්

2 years ago

වෙළඳපොලේ බිත්තර මිලෙහි සැලකිය යුතු පහළ බැසීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව බොහෝ ප්‍රදේශවල රු.20 සිට රු.24 දක්වා මිලකට බිත්තර අලෙවි කෙරෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අලුත් අවුරුදු උත්සව සමයේ වෙළඳපොළේ අධික මිල ගණන්වලට බිත්තර අලෙවි වූවා.