Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරය පහළට! රුපියල ඉහළට!

2 years ago

ඊයේ දිනයට සාපේක්ෂව අද (15) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.34ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.72ක් ලෙස පහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

ලංකා බැංකුව – රු. 295.00 – රු. 302.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 292.10 – රු. 302.76

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 294.50 – රු. 301.50

කොමර්ෂල් බැංකුව – රු. 292.74 – රු. 301.75

සම්පත් බැංකුව – රු. 294.50 – රු. 302.50

අමානා බැංකුව – රු. 296.15 – රු. 302.40