Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලී අනුපාතික තීරණය කෙරෙන මබ බැංකු රැස්වීමට දින නියම වෙයි

2 years ago

මීළඟ මුදල් ප්‍රතිපත්ති විවරණය ලබන 22 වැනිදා පැවැත්වෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා.

මීට පෙර සඳහන් කෙරුණේ මැයි 28 වැනිදා එය පැවැත්වෙන බවයි.

අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 08 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළා.