මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා යමින් 91,785 ක් ලෙස සටහන් වූ බව සංචාරක සංවර්ධන අධිකාරීය පවසනවා.
එහිදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන්.
ඒ අනුව මෙම වසරේ දැනට මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 988, 669 දක්වා ඉහළ යනවා.
