26 වන ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ධාවන ශූර කාලිංග කුමාරගේ සමත් වුණා.
ඒ මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින්.
කාලිංග තත්පර 45.55ක දක්ෂතාවයක් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගන්නට සමත් වුණා.