Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොටස් වෙළඳපොළ ඉහළට

1 year ago

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (28) දින ඒකක 55.24 කින් ඉහළ ගොස් 16,712.87 කින් අවසන් අවසන් වුණා.

එය ප්‍රතිශතයක් ලෙස 0.33% ක්. 

ඒ අනුව, එහි පිරිවැටුප රුපියල් බිලියන 4.3ක් බවයි කොළඹ කොටස් වෙළඳපොල සඳහන් කළේ.