Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රන් මිල පහතට

1 year ago

අද (2025 මැයි 28 වන දිනට) ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 257,150 කි. 

ඊයේ දින එය සටහන් වුයේ රු. 259,500.00ක් ලෙසයි.

එසේම අද දින ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,140 කට මිලදී ගත හැකිය.

කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 280,500 කි.