Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල

ශ්‍රී ලංකා රුපියලෙහි සැලකිය යුතු අවප්‍රමාණය වීමක්

1 year ago

2025 වසරේ මුල් මාස පහ අවසන් වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය 2.3%ක් බව මහ බැංකුව ප්‍රකාශ කරනවා.

මෙරට දළ නිල සංචිත අදාළ කාලය වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් ලෙස සටහන් වුණා.

ඒ චීන හුවමාරු පහසුකම ද ඇතුළත්වයි.