Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ සංචිතය මෙන්න

1 year ago

රී ලංකාව හා බංග්ලාදේශය අතර ඉදිරියේ දී තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය ආරම්භ වේ.

එහිදී ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතය නම්කර ඇත.

16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්ව නජ්මුල් හොසේන් ෂැන්ටෝ ගනී.

ජුනි 13 වනදා ශ්‍රී ලංකාවට ඔවුන් පැමිණීමට නියමිත අතර මෙයට අමතරව දෙරට අතර එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ සීමිත පන්දුවාර තරගාවලියක් ද පැවැත්වේ.

කෙසේ වෙතත්, බංග්ලාදේශ සංචිතය පහතින්,

නජ්මුල් හොසේන් ෂැන්ටෝ (නායක), ෂද්මන් ඉස්ලාම්, අනාමුල් හක් බිජෝයි, මොමිනුල් හක්, මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, මහිදුල් ඉස්ලාම්, ජේකර් අලි, මෙහිදි හසන් මිරාස්, තයිජුල් ඉස්ලාම්, නයීම් හසන්, හසන් මුරාඩ්, එබදත් හොසේන්, හසන් මහමුද්, නහිඩ් රානා, කලීඩ් අහමඩ්