Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව විදුලි ගාස්තු පහත දැමීම

විදුලි ගාස්තු ගැන අලුත්ම ආරංචිය

1 year ago

ඉදිරි මාස 06 සඳහා නියමිත විදුලි ගාස්තු සැකසීමේ කටයුතු මේ දිනවල අවසන් අදියරේ පවතින බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. 

එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත්කරන බවයි. 

ඊට අදාළ මහජන අදහස් විමසීම පසුගිය තුන්වැනිදා අවසන් වුණා.