Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව ඉහළට! ඉහළ යන ප්‍රතිශතය මෙන්න!

1 year ago

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව දැනුම් දුන්නේය.