Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යුද ගැටුම් මැද තෙල් මිල අහස උසට නගී

1 year ago

ශ්‍රායල – ඉරාන යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

ඒ අනුව අද දිනයේ එහි මිල 9%ක අගයකින් ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය අද දිනයේදී වාර්තා කර තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබේ.

පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙය වෙයි.