මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සන්නාමයක් වන රුහුණු ෆුඩ්ස් ආයතනයේ නිර්මාතෘ මෙන්ම සභාපති වූ පද්මසිරි මුතුමාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා මිය යන විට 78 වැනි වියේ පසුවිය.
හැත්තෑව දශකයේදී මහනුවර පුරවරයට පැමිණ ව්‍යාපාර ආරම්භ කළ ඔහු ව්‍යාපාර ලොව දිග් විජය කළේය
ඒ මහතාගේ අවසන් කටයුතු අද (19) පස්වරුවේ මහයියාව ආදාහනාගාරයේදී සිදු කෙරුණි.
