බැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති සඳහා ගෙවීම වැඩි කර තිබේ.
එය ඒකකයකට රු.45.80 දක්වා වැඩි කර තිබෙන බවට වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම මිල සංශෝධනය කළ බව එම මණ්ඩලය සඳහන් කරයි.