ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය 0.6% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පසුගිය අප්‍රේල් මාසයේ උද්ධමනය දැක්වුණේ – 0.8ක්.
එමෙන්ම පසුගිය මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 5.9% දක්වා ඉහළ ගොස් ඇති අතර එය අප්‍රේල් මාසයේ දැක්වුණේ 2.9% ලෙසින්.
එමෙන්ම මාසයේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය -3.4ක් ලෙස සටහන් වුණා.
එය අප්‍රේල් මාසයේ -3.7ක් ලෙස සටහන් වුණා.
