Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සටන් විරාම යෝජනාවට ගාසා තීරයෙන් යහපත් ප්‍රතිචාර

1 year ago

ගාසා තීරයේ නව සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට යාම සඳහා හමාස් සංවිධානයෙන් “ධනාත්මක ප්‍රතිචාරයක්” ලැබී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ වැඩිදුරටත් එම ගිවිසුමේ ප්‍රධාන සංශෝධන කිහිපයක් හමාස් සංවිධානය ඉල්ලා ඇති බවයි.

අමෙරිකාවේ සහාය සහිතව මෙම ගිවිසුම යෝජනා කෙරුණා.

සාකච්ඡා වටයකට වහාම පිවිසීමට සූදානම් බව හමාස් සංවිධානය සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.