Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්

1 year ago

2025,  ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු  වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 10 වනදා දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී පැවැත්වුණා.