Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ ප්‍රථමයා ගාල්ලෙන් බිහිවෙයි

1 year ago

මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබා ගැනීම ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ දියණියක් සමත්ව තිබේ.

එහිදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව  198කි.

මේ අතර දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලෙස ලකුණු 194ක් ලබාගත් දරුවෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.