Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රථවාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කැමරාවක්

1 year ago

රථවහාන රාජකාරි වල නිරත වන පොලිස් නිළධාරීන්ට නිල ඇදුමේ පැලදිය හැකි කැමරාවක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහාකාර පොලිස් අධිකාරි එෆ් .යු .වුඩ්ලර් මහතා සඳහන් කළේ, ඉදිරි සති කිහිපය තුළ එම කැමරා සෑම රථවහන පොලිස් නිලධාරීයකුටම ලබා දෙන බවයි.

රථවාහන වැරදි අවම කිරිම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

අල්ලස දුෂණය වැළැක්විමත් , රථවාහන නිළධාරීන්ට රියැදුරන්ගෙන් සිදු වන බලපෑම්වල නිවරුදිබව තහවුරු කිරීමත් මෙම තීරණය තුළින් අපේක්ෂා කරන බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.