Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

1 year ago

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

අංක 27/2025 දරණ එම චක්‍රලේඛය, https://moe.gov.lk/en/ මගින් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශකරන්නේ.