Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නේපාල අගමැතිනියට ජනපති අනුරගෙන් සුබ පැතුම්

1 year ago

නේපාල අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ සුශිලා කාර්කිට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ, සිය නිල එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබමින්.

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබ පැතුම් එක්කරමින් පවසන්නේ, ඇයගේ නායකත්වය නේපාලය කල් පවතින සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙතසුමටව නැවත පැමිණීමක් කරා මෙහෙයවනු ඇතැයි අපි විශ්වාස කරන බවයි.

නේපාලයේ හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි ඊයේ (12) අන්තර්කාලීන අගමැතිනිය ලෙස දිවුරුම් දෙනු ලැබුවා.