Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2025 (2026) සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල වකාවනුව

1 year ago

2026 වසරට අදාළ පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස 01 වනදා සිට පෙබරවාරි මස 13 වනදා දක්වා සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන අදියර ආරම්භ වනවා.

එසේම, පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩු ලබාදෙනු ලබන්නේ ලබන වසරේ පෙබරවාරි මස සිට මාර්තු 03 වනදා තෙක් බව ද එම පාසල් වාර සටහනේ දැක්වෙනවා.

 2025 (2026) -අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතය.