Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2026 වසරේ සමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය පැවැත්වෙන ආකාරය මෙන්න

1 year ago

2026 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වෙන මාසයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2026 වර්ෂයේ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ 2026 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවයි.