Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2026 උසස් පෙළ විභාගය හා සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වෙන දින නිවේදනය කරයි

1 year ago

2026 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත පාසල් විභාග සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. (සා.පෙළ) අ.පො.ස. (උ. පෙළ), සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේදය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයන්ට අදාළ දිනයන් එමගින් පෙන්වා දෙනවා.