නාගරික ප්‍රදේශ සඳහා LOW – Floor බස් රථ 100ක් ඇණවුම් කිරීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා .
එමෙන්ම මේ සඳහා ලංසු තැබීමට කැමැත්තෙන් සිටින සියලුම දෙනාටද ආරාධනා කර තිබෙනවා .
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.transport.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බවයි ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය ,සහ සිවිල් ගුවන් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
