Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු රිය අනතුරකට ලක්වෙයි

1 year ago

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඥානමුත්තු ශ්‍රීනේසන් රිය අනතුරකින් තුවාල ලබා තිබෙනවා.

ඒ අනුව, ඔහු මඩකලපු රෝහලට ඇතුළත් කර ඇත.

මන්ත්‍රීවරයා අද (14) අම්පාර ප්‍රදේශයේ පැවති එම පක්ෂයේ පක්ෂ රැස්වීමක් සඳහා සහභාගි වී නැවතත් මඩකළපු බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ගමන් ගත‍් රථය කලවංචිකුඩි ප්‍රදේශයේ තවත් මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා.