2025.07.14 වන දින සිට තම ස්වාමිපුරුෂයා නිවසට නොපැමිණීම සම්බන්ධව ඔහුගේ බිරිඳ විසින් මාවනැල්ල පොලිස් ස්ථානයට සිදු කරන ලද පැමිණිල්ලක් මත මාවනැල්ල පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොරවක්ක විදානලාගේ උපාලි තිලකරත්න නැමැති වයස අවුරුදු 49ක් වන පාට්ටගම, ගල්අතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් පහත අංකවලට දැනුම්දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.
දුරකතන අංක :-
1. ස්ථානාධිපති මාවනැල්ල 071-8591418
2. පොලිස් ස්ථානය මාවනැල්ල 035-2246222

