Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිවයින පුරා පිහිටි සුරාසැල් වසා තැබෙන දිනයක් පිළිබඳව නිවේදනයක්

1 year ago

දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන හෙට (03) වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ලෝක අමද්‍යප දිනය වෙනුවෙන්. 

අදාළ නීතිය කඩ කරන මත්පැන් අලෙවිසැල්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.