Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියෙන් නිවේදනයක්

1 year ago

මෙරට විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මහජනතාව වෙත නව දුරකථන අංක කිහිපයක් හඳුන්වාදීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ තොරතුරු සෘජුවම මෙම අංක ඔස්සේ දැනුම්දීමේ හැකියාව පවතින බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ දුරකථන අංක පහතින්.