Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සේපාලිකා සමන් කුමාරිට ඇප

1 year ago

සේපාලිකා සමන් කුමාරි මහත්මියට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබිණ.

ඇය හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක වේ.

අත්අඩංගුවට ගනු ලැබූ ඇයට ඇප ලබා දී තිබෙනවා.

ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ය.