Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වතු කම්කරු වැටුප ගැන ජනපති දුන් සහතිකය

1 year ago

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සඳහා පොරොන්දු වී ඇති රුපියල් 1,750 ලබාදීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවනවා.

මෙම වසර ඇතුළත අදාළ හිමිකම ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබාදීමේ වැඩසටහනට බණ්ඩාරවෙල දී අද (12) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.