Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි CCDයට: අනෙක් පිරිස CIDයට

1 year ago

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතයි.

ඇය සමග අත්අඩංගුවට ගත් අනෙකුත් සැකකරුවන් 05 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව පොලිසිය පවසනවා.

මේ අනූව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවයි පොලිසිය පවසන්නේ.