Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාවේ කාන්තාවන්, පිරිමින් අභිබවා යයි

1 year ago

2024 ජන හා නිවාස සංගණනයට අනුව ශ්‍රි ලංකාවේ ජනගහනය 21 781 800 බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සංගණනයට අනුව කාන්තා ජනගහනය, පුරුෂ ජනගහනය ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව කාන්තා ජනගහනය රට තුළ ප්‍රතිශතයක් ලෙස සියයට 51.7 ක්.

පුරුෂ ජනගහනය සියයට 48.3ක්.

වැඩිම ජනගහනයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.