Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20ක් පිස්තෝල ඉල්ලයි

1 year ago

විපක්ෂයේ විස්සක්
පිස්තෝල ඉල්ලති..!

විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සක් පමණ, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝල ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙම ඉල්ලීම මේ වන විටත් ආරක්ෂක අමාත්‍යංශයට යොමුකර තිබෙන බව පැවසේ.

පිස්තෝල ඉල්ලා සිටින සියල්ලන්ට පිස්තෝල නිකුත් කිරීමේ අපේක්ෂාවක් නැතත්, දැනට, ජීවිත තර්ජන ඇති විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුට පිස්තෝල නිකුත් කර තිබෙන බව කතානායක වරයා පවසා ඇතැයි ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.