Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අම්බලන්ගොඩ නගර සභාව අසළ වෙඩිතැබීමක්

1 year ago

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ.

වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.