Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව දියවඩන නිලමේවරයා තේරී පත්වෙයි

1 year ago

ශ්‍රී දළදා මාලිගාවේ 19 වැනි දියවඩන නිලමේ ලෙසින් ප්‍රදීප් නිලංග දෑල‍ තෙවැනි වතාවටත් තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව ප්‍රදීප් නිලංග දෑල ලබන 2035 වසර ‍වන තෙක් වසර 10ක කාලයක් දියවඩන නිලමේ ධූරයේ කටයුතු කරනු ඇති.