2025 සිදුකරන ලද වැටුප් සංශෝධනවලට අනුව, එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර, 2026 ජනවාරි මාසයේ වැටුප සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කරන බව ජනපතිවරයා 2026 අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් සඳහන් කළා.
RELATED: අලුතින් රජයේ රැකියා 75,000ක්! බඳවාගන්නා ආකාරය මෙන්න!
