2023 සහ 2024 වර්ෂවල අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධ නිල ගැසට් නිවේදනය ඊයේ (07) දින ගැසට් පත්‍රයේ පළ කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇති පරිදි මේ සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු වනවා.
අයදුම්පත් භාරගැනීම ඊයේ (7) පෙ.ව. 10.00 සිට ආරම්භ වූ අතර, නොවැම්බර් 28 දින රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මකයි.
