Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් කාලය දිගු කිරීමට ආණ්ඩුවේ ගුරු සමිතියත් එරෙහි වෙයි

1 year ago

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ලේකම් ධුරය දරන ලංකා ගුරු සේවා සංගමය, පාසැල් කාලය පස්වරු 2:00 දක්වා දීර්ඝ නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනා කර තිබෙනවා.

ඒ එම සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින් අතර ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යාල්වෙල පඤ්ඤාසේකර හිමියන් ද අදහස් පළ කළා.

උන්වහන්සේ පැවසුවේ රජයේ ගුරු වෘත්තිය සමිතියේ ද යෝජනා සැලකිල්ලට ගෙන බලධාරීන් පාසල් කාලය දිගු කිරීමේ යෝජනාව හකුලා ගතයුතු බවයි.