Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2026 වසර සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ! දිවයිනේ ප්‍රමුඛතම පාසල්හි කඩඉම් ලකුණු මෙන්න!

12 months ago

2025 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට සහ දෙමව්පියන්ට අදාළ පාසල්වල කඩඉම් ලකුණු දැනගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනු ලබන්නේ.

තවද, ශිෂ්‍යයාට 6 ශ්‍රේණිය සඳහා ඇතුළත් වීමට ලැබී ඇති පාසල පිළිබඳ තොරතුරු පහත සඳහන් වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.