Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පත්තිනි දේවාලය 27 වනදා තෙක් වසා දැමීමට තීරණයක්

12 months ago

නවගමුව ඓතිහාසික පත්තිනි දේවාලය දින 07 කට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ එම දේවාලයේ භාරකාරීත්වය දරන නවගමුව සුගතබිම්බාරාම විහාරාධිපති පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර හිමියන්ගේ උපදෙස් මතයි.

ඒ අනුව, කිලිවලින් ආරක්ෂාවීමේ පිළිවෙත් සුරුකීමේ පියවරක් ලෙස දේවාලය මෙලෙස වසා දමා ඇති අතර, යළි එය ලබන සෙනසුරාදා විවෘත කිරීමටයි නියමිතව ඇත්තේ.