උතුරු සුමාත්‍රාවේ ඇති වූ රික්ටර් මාපකයේ 6.6ක භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (27) උදෑසන 10.26ට රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබුණි.
