Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කරයි

12 months ago

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම්දී ඇත.