Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාතලේ ගම්මඩුවට මි.මී. 500 ඉක්ම වූ වැස්සක්

12 months ago

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

එය මිලි මීටර් 540ක් ලෙස සටහන්ව ඇති බව සඳහන්.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ මි.මී 421ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මාරස්සනට මි.මී 403ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මොරහේනට මි.මී 394ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවලට මි.මී 316ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයට මි.මී 232ක වැස්සලක් ලැබී තිබේ.