Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන්

පාසල් නිවාඩුව දීර්ඝ කරයි! පාසල් යළි ඇරඹෙන දිනය මෙන්න!

12 months ago

තුන්වන පාසල් වාරයේ දෙවන අදියර කලින් සැලසුම් කළ පරිදි දෙසැම්බර් මස 08 වනදා ආරම්භ නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ එම පාසල් වාරය දෙසැම්බර් මස 10 වනදා ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ, අද සහ හෙට දිනවල පැවැත්වීමට නියමිතව තිබූ උසස්පෙළ විභාගයේ විෂයන් දොසැම්බර් 07,08 සහ 09 යන දිනවල පැවැත්වීමට තීරණය වී තිබීම ඊට හේතු වී තිබෙනවා.