දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් 2025 උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දමන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළා.