Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්වුණු ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

12 months ago

ආපදා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව තිබේ.

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ ආපදා සහන කටයුතු සඳහා යොදවා තිබූ මෙම හෙලිකොප්ටර් යානයක් ගිංඔයට කඩා වැටී ඇත.