Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

12 months ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා මේ බව නිවේදනය කළේය.