Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ව්‍යසනය මැද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලංකාව ගැන ගත් තීරණය

12 months ago

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ සයවෙනි වාරිකය ඉතා ඉක්මනින් නිදහස් කිරීමට එකඟතාවය පළ කළ බවත් ඒ අනුව සයවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් සති දෙකක් තුළ මෙරටට ලැබෙනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හයවැනි වාරිකය නිදහස් කිරීමත් සමඟ මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.082 දක්වා ඉහළ යනු ඇත.

(source – lankadeepa)